Forex 4 Sri Lanka

Forex 4 Sri Lanka

18464 33 Financial Service

+91 832 653 0002 support@forex4srilanka.com www.forex4srilanka.com

Anthiyur,, Anthiyur, India - 638501

Is this your Business ? Claim this business

Reviews

Overall Rating
4

33 Reviews

5
0%
4
0%
3
0%
2
0%
1
0%

Write Review

150 / 250 Characters left


Questions & Answers

150 / 250 Characters left


About Forex 4 Sri Lanka in Anthiyur,, Anthiyur

Why are we give up in our lives?Why............?Do you have the answer?Yes i have the answer..Listen to me carefully..This is my story...When i start trading in my life.. මේ මගේ කතාව..මම forex trading පටන් ගත්තෙ collage යන කාලේ. මුලින් මම හිතුව මොනව උනත් කමක් නැහැ මේක පටන් ගන්නවා කියලා. ඒ දවස් වල forex කරන මන් දන්න අඳුනන කවුරුත් හිටියෙ නැහැ ලංකාවේ. නමුත් මම හිතට ගට්ස් ගත්තා. මුලින් හිතුව එකම දේ මොකක්ද මේක කොහොමද මේක වෙන්නෙ කියලා හොයන්න ඕනෙ කියල.on-line You Tube video ඒ කාලේ ගොඩක් අඩුවෙන් තිබ්බෙ.ඒත් English වලින් තිබුන video කිහිපයක් මට හම්බ උනා. මන් demo එකක් create කරගන්න තැනට එනකම් ආවා.ඒත් ඒ video එකේ තිබුන විදියට Trade කරලා මන් Loss උනා. Real නෙමෙයි demo account එකේ.පස්සේ මන් හිතුවා Trade කරන හැටි මන්ම හොයාගන්නව කියලා. අන්තිමට මම හොයාගත්ත Sell එක Profit වෙන විදියයි Buy එක Profit කරගන්න විදියයි.ඊට පස්සේ මම company එකක් හොයල 100 $ ක්‍ Deposit කරා.මුලින් ගොඩක් Trade දැම්ම.දාගෙන දාගෙන ගියා.ඊට පස්සේ profit කලා 50$ක්‍.ඊට පස්සේ දාපු lots size එකටම buy lots වලට sell lots දැම්ම. ඒකෙන් හොයා ගත්ත Account එක Lost වෙද්දි Hedge කරන්නෙ එහෙමයි කියල. එහෙම දෙපැත්තටම Balance වෙන්න Trade දාලා මං 50 $ Withdrawal ගත්තා. ඒ වෙද්දි මම Neteller Card එකක් ගෙන්වාගෙන තිබුනෙ. මන් ඒකෙන් සල්ලි ගත්තා. Card එකෙන් Withdrawal කලා.ඒ දවස් වල Neteller Card එකෙන් එක withdrawal එකකට 6 $ ක්‍ කැපුවා. නමුත් මට ගොඩක් සතුටු හිතුනා හේතුව සල්ලි ගන්න පුලුවන්,profit කරන්නත් පුළුවන්නෙ ඒ නිසා. Forex වලට හිතේ තිබුන බය නැතුව ගියා.කලින් ගොඩක් ප්‍රශ්න හිතට ආව.සල්ලි ගන්න පුලුවන් වෙයිද..?මේක හොරු වැඩක්ද ..?කියලා.හේතුව ඒ දවස් වල දැන් වගේ Forex ජනප්‍රිය වෙලා තිබ්බෙ නෑ.මන් සල්ලි Withdrawal කලා වගේම Loss උනා. පස්සේ මම එක එක විදියට Trade කලා.නොයෙක් Indicators Use කලා.සමහරක් Indicators හොඳයි . සමහරක් ඒවා කිසිම කමකට නැති ඒවා.කොහොම හරි මන් අවුරුදු ගානක් මේ වෙනකම් trade කරල කරල මේ වෙද්දි මන් මුලින් loss උනා වගේ සිය ගුණයක් profit කරගත්තා. දැන් මන් දන්නවා යන්න ඕන විදිය ...කරන්න ඕන විදිය..මුල්ම කාලේ මටත් හිතුනා මාව loss වෙද්දි මේක වැඩක් නෑ අත්හරිනව කියල.පස්සේ ආපහු හිතුවා වැටිච්ච වලෙන්ම ගොඩ එනව කියලා. So... now i`m here with my team.දැන් මට ටීම් එකක් තියෙනවා. අපි එක පවුලක් වගේ වැඩ කරනවා. බොරු දේවල් දෙන්නෙ නැතුව ඔයාලට ඇත්තම දේවල් දෙන්න උපරිම උත්සාහ කරනවා. මන් ඒ දවස් වල අත්හැරිය නම් අද මන් මෙතන නෑ.ඒ නිසා ඔයාලත් හිතන්න ඔයාලට පුලුවන් කියලා. හේතුව මේ ලෝකේ හැම දෙයක්ම තියෙන්නේ මේ ලෝකෙම හිටපු හිටිය දෑනට ඉන්න මිනිස්සුම කරපුව.ඇයි ඔයාලට බැරි? හිතන්න හැම තත්පරයකම ඔයාලට පුලුවන් කියලා. ඔයාල ධනාත්මක හිතුවොත් එතන තමයි ඔයාලගේ ජයග්‍රහණය තියෙන්නේ. මේ දේවල් ඔයාලට කිව්වෙ ඔයාලගෙ Forex Trading වලට විතරක් නෙමෙයි අපේ ජීවිතේ සිදු වන හැම සන්සිද්දියකදමි මෙය උපකාරී වන නිසා. YES I CAN...මේක මට ඉගැන්නුවේ මන් ඉස්කොලෙ යන්න කාලේ අපේ පන්තියෙ හිටපු Maths Teacher.කෙසේ වෙතත් ජීවිතෙන් පරදින්න එපා. ජීවිතේ තියෙන්නේ ජයග්‍රහණය කරන්න. වලකට වැටුනොත් ඒ වලෙන්ම ගොඩ එන්න. අපි අද අපේ අවුරුදු 7කට වැඩි Experience එකත් එක්ක ඉන්නවා ඔයාල එක්ක. එදා මට හරි දේ උගන්වන්න කෙනෙක් හිටියෙ නෑ. ඒත් අද අපිට හරි දේ ඔයාලට කියල දෙන්න පුළුවන් කම තියෙනවා. මොකද මගේ ජීවිතේ සිදු වූ හැම වැරදිමකින්ම මම පාඩම් ඉගෙන ගත්ත නිසා අද ඔයාලට කියල දෙන්න පුළුවන් තැනක ඉන්නවා. ඔයාල අපෙන් දෙයක් ඉගෙන ගෙන ඒකෙන් සතුටු ප්‍රකාශ කරද්දී දැනෙන්නේ හරිම සතුටක්. ඒක මිල කරන්න බෑ. ඒ මගේ ජීවිතේ මහන්සියේ ප්‍රතිඵල...ඒ මගේ Team ඒකෙ මහන්සියේ ප්‍රතිඵල.So... guys for all of you i wish you happy trading life...don't loss....make profit..think all the times yes you can.and there is a British saying that try and try one day you can fly..............

Popular Business in anthiyur By 5ndspot

© 2024 5ndspot. All rights reserved.